Thursday, October 28, 2010

විදි කොනේ නුබ පියමන් කරන, ඈත ඉසව්වට දෙනෙත් යොමා, බලන ඉද්දි නොදක්ක වගේ, හැරදා නෙත් මා ඉවත ගියා... සුසුම්ලමින් ඉකිබිදිනා හද තුල, දහස් පැතුම් වරුස වැහැලා, ගලාන යන තුරු නොදැක්කෙ ඇයි නුබ, වැහි වතුරට දිය බොර විලා... ඉගිලෙන ලිහිනින් රෑන සරා, දෙදුන්නක් අතරින් සගව ගිය, නුබත් යන්න යාවිද හද මැදුරෙන් අතර ඉගිල යන ලිහිනි වෙල... දිවියේ අවසන් සුසුම හෙලන, මොහොතට පෙර ඉන්නම් දෑස අයා, අයදපු සෙනෙහෙට සුබ ලකුනක් ගෙන, සෙනෙහෙ ඉසව්වෙන් වඩින තුරා...

No comments:

Post a Comment