Friday, October 29, 2010

මේ පාලුව තනිකම හුදකලාවතාමත් මට ඔයාව මතක් කරනවා
මේ හිත ඔයාවම ඉල්ලලා හඩා වැටෙනවා..
මම දන්නේ නෑ ඒ ඇයි කියලා
නිසන්සලව ගලා ගිය මගේ ජිවිතය
ඔය ලග නතර උනේ අහම්බෙන් වගේ
මමවත් නොදනුවත්ව මම ඔයගේ සුසුමකට පවා ආදරේ කළා
ඔයට කවදාවත් මාව තෙරුම් ගන්න බැරි උනා

හැම කෙනෙක්ටම ආදරේ හිතෙන්නෙ නෑ වගේ
මටත් ආදරේ හිතුනේ ඔයාටම විතරයි
හිනෙන් පවා දකින්න ආස කලේ ඔයවම විතරයි
කවුරු කොහොම ඔයා ගැන කිව්වත්
මම හමදම බලන් හිටියා ඔයා වෙනුවෙන්
කාලයක් තිස්සේ ටිකෙන් ටික එකතු කර ගරලා පුරොගත්තු ආදරය
අද මටම හිනා වෙනවෙනවා
මට මේවා තවත් දරගෙන ඉන්න අමරුයි
ඔයව මතක් වෙන හැම මොහොතකම
මම අඩපු තරම් දන්නෙ මම විතරමයි
තව දුරටත් මේ ජිවිතය ජිවත් කරන්න මට බැරි වෙවී
ඒ අදරණිය මතකයත් ආදරයත් අරගෙන මම යන්නම යන්නම්
කවදවත් ඔයට නොදකින්නම යන්නම්
එත් මතක තියා ගන්නමේ අහස තරම් පොලොව තරම්
ඔයට ආදරේ කරපු කොල්ලෙක් හිටියා කියලා..
එක හැමදමත් ඔයගෙ ආදරය වෙනෙවෙන්ම
බලන් ඉදිවී....

No comments:

Post a Comment