Saturday, October 30, 2010

නොලැබෙනා බව දැන දැනත්

නොලැබෙනා බව දැන දැනත්.....
හිත මටම කීකරු නැති වෙලා.,
සදාකල් සිත තුලම සඟවන්...
ඉන්නෙ කොහොමද නොපවසා.....

කියා ගන්නට වරම් නැති මුත් ඔබේ දෙනෙතට ලංවෙලා....

දන්නවද මං කොයිතරම් නම් ඔබට ආදරේදෑයි කියා...

No comments:

Post a Comment