Friday, October 29, 2010


එකමත් එක රටක හිටපු කුමාරයෙකුයි කුමාරිකාවකුයි ගැන නොවුනත් මේ කතාව  ඒ තරම්ම ලස්සනයි කතාවත් හරියට හීනයක් වගේ...

කොල්ලට මේ කියන කෙල්ලට හිතින් ආදරය කරන්න කලින් ඒ කොල්ලගේ ජීවිතේ හරිම වෙනස්.හැමදේම එයාගේ හිතුමතේට කරපු එයාගෙම ලෝකෙක එයාට ඕන විදියට ජීවත් වුන කෙනෙක්.එත් මේ කියන කෙල්ලට මේ කොල්ල හදවතින්ම ආදරය කරන්න පටන් ගත්තට පස්සේ ඒ සේරම වෙනස්වුණා.ඒ කොල්ලටත් හිතාගන්න බැරිතරමට එයාව වෙනස්වුණා...
2009.09.10 පන්තියකට යනවා පන්තියෙදි තමා මේ කොල්ලට එයා හදවතින්ම ආදරෙ කරපු කෙල්ලව හම්බවෙන්නෙ ඒත් මේ කොල්ලා දන්නෙ නැ ආදරේ කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා මොකද ඒයට ඒවා කියන්න කියලා කවුරුත් හිටියෙ නැ එයාට එයාගෙ දුක සැප දෙකම කියන්න කියලා හිටියෙ ගෙදර හුරතලේට ඇති කරන බල්ලා විතරයි ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ කොල්ලා මොන වගේද කියලා මොකක් හරි පොඩි අදහසක් ඇතිනේ නේද? එයාගෙ ජීවිතේ ගොඩක් කරලා තියෙන්නෙ මෝඩ වැඩ කොච්චරද කියලාඑයාටත් මතක නැ

මෙයට හිටියා හොද යාලුවො දෙන්නෙක් ඉතින් එයාලා එක්ක තමා කරන හැම දේම කරේ කියන හැම දෙම කරෙ ඒත් එයලා කරන වැඩ ලොකු අයට දිරවන්නෙ නැ ඉතින් ලොකු අය කරේ එයලා තුන්දෙනාව වෙන් කරපු එක පස්සෙ එයත් දානවා වෙන ඉස්කෝලෙකට මෙයාට හොද යාලුවො දෙන්නෙක් හම්බෙනවාහම්බෙනවා
එයාලා තමා විදුරo,උදාර කියලා මුලදිම වැඩිය යාලු කමක් තිබ්බෙ නැ ඒත් දවසින් දවස ඒ කොල්ලාගේ හොදම යාලුවො බවටපත් වුනා ඉබේම

මම කිවුවේ දිනේ මතකද 2009.09.10 දැන් මම කතාව කියන්නo මම කියන කොල්ලා මෙ පන්තියට ගියා තව අය හිටියා ගෑනු ලමයි තුන්දෙනෙක් හිටියා මෙ කොල්ලත් මේකටම සෙට් උනේ දෛවයේ සරදමකට කියලා මට හිතෙන්නෙ ඒක වෙන්න ඇති නැත්තන් ඇයි මේ පන්තියටම සෙට් උනේ
ඉතින් මේ කොල්ලා මෙ පන්තියට ගියේ අයගෙ ඉස්කොලේ යලුවෙක් එක්ක ගිහින් සර් එක්ක පන්ති ගැන කතා කරලා පන්ති යන්න පටන් ගත්තා දැන් පන්තියෙ කොල්ලො 9දෙනයි මෙයත් එක්ක (හසන්ත ,යොෂිත ,පියුමල්, එරන්ද, තනුජ, හැරිසන්, ගජන් ,උදාර, විදුරන්ග ) තව කෙල්ලො තුන්දෙනයි ( රුවිනි,දසුනි,නිරෝෂා ) ඉතින්

මෙ කොල්ලා ජීවිතේ එයා හරිම සැහැල්ලුවෙන් තමා ගත කරේ පවුලෙ හිටියේ  මෙයයි නන්ගි විතරයි තව අයියාකෙනෙක් ඉදලා 89 කැරැල්ලෙදි දොස්තරලා ඉස්පිරිතරේ ඉදලා නැතුව අයියා මැරිලා කියලා කිවුවා ඒක  හින්දා අම්මා,තාත්තා හරිම ආදරෙයි  මොනවද ඔනෙ කියන්නෙ අරන් දෙනවා  ඉතින් දැන් පන්තියේ වැඩ කර ගෙන ඉන්න කොට මෙයාට ඒ පන්තියේ හිටිය ගෑනුලමයෙක් ගැන හිතිලා ඒත් කියන හැටියට දෙසැම්බර් මසේ වගේ එයd මට එයdගෙ දින පොත පෙන්නුවා ඉතින් මෙයාට ඔක ගෙන කියන්න කියල කවුරුත් හිටියෙ නැ ඔක්කොම කියලා තියෙන්නෙ බල්ලා එක්ක ඉතින් එයාගේ ආදරෙ ගැන කිවුවෙත් බල්ලා එක්ක
ඔහොම මස ගානක් යනකන් හිතෙ තද කරගෙන ඉදලා  මම ඇහුවා ඇයි ඒ කියලා ඒකට දීපු උත්තරේ ඔහොම මස ගානක් යනකන් හිතෙ තද කරගෙන ඉදලා  මම ඇහුවා ඇයි ඒ කියලා ඒකට දීපු උත්තරේ ඒත් ඒක කියන්න මට අවසර නෑ පස්සෙ ඒ කොල්ලාගෙ මම කියපු යාලුවො දෙන්නගෙන් අහලා විස්තරේ කියලා මොකද කරන්නෙ කියලා එයාලා කියලා වෙන දෙයක් වෙන්ඩ  අහලා දාන්න කියලා
ආදරෙ ඉස්සරහ කොල්ලෝ කොච්චර අසරන වෙනවද කියලා ඔයලට තේරෙයි මන් කියන කොල්ලා දිහ බලපුවහම 
කෙල්ලන්ගෙ හිත් මල් කිවුවට ඒව තනි කලුගල් ඉතින් ඒ කලුගල් වල ඔලුව හප්ප ගන්න කලින් ඔයලා 100 පරක් හිතන්ඩ

ඉතින් යාලුවො කිවුව විදිහට අහන්ඩ කියලා බලන් හිටියට සති 2ක් විතර ඔහොම ගිහින් ඒ කොල්ල අර කෙල්ලගෙන් අහුවා ලියුමකින්
අපි දන්නවනෙ කොල්ලෙක් ලියපු ලියුමක් අ කෙල්ල කියනව කියන්නෙ ඒත් වුනේ ඒකෙ අනිත් පැත්තෙ අදටත් ඔයලා ඒ කොල්ලගෙ පස් එක දෙක්කහම ඔයලාට තෙරෙය් මම කියන්නෙ බොරුද? ඇත්තද? කියලා
 ඒයාට මම කිවුවා "මුහුදෙ කොච්චර මාලු ඉන්නවද? මචන්"
ඒත් එයා දුන්න උත්තරේ
"මචන් මුහුදෙ මාලු ඉන්නවා ඒත් මාලු ගොඩක් එක්ක මෙ මාලුව මට ගොඩක් වටිනවාමගෙ ආදර තරම මගෙ අත් දෙක දිග ඇරලා පෙන්නන්න බැරි උනත්...එයාගෙ පුන්චි හිත ආදරෙන් උතුරලා යනකම් ආදරෙ පුරවන්න මට පුලුවන්..ඒ තරමටම මම එයාට ආදරෙය් .. ඇත්තටම හුගාක් ආදරෙය්...ඒත් මම හිතුවෙ න ආදරෙ කියන්නෙ විදින දෙයක් මිස විදවන දෙයක් කියල ඒත් අද මම දන්නව ඒක විදින දෙයක් නෙමෙ විදවන දෙයක් කියල.. ඒක මට... See more  ... See moreterun කරලා දුන්නට ගොඩක් පින් මම ආදරේ කරෙ හොද්දට ලුනු බින්ඩුවක් වගෙ... ඒට් අඩ මම දන්නව ඒක තෙරුන් ගන්න තරන් කෙනෙක් මෙ ලෝකෙ න කියල ඒත් ආඩේරෙ නපුරු වෙනකොට දර ගන්නෙ කොහොමද??... අත්තටම ඒක ගොඩක් අමරු දෙයක් එයාව මතක් වෙනවා හෑම මොහොතකම....හිත හදා ගන්න හෑදුවට බෑ එහෙම කරන්න....පොඩි සිදුවීමක් ඇති ආදරේ තව වැඩි වෙන්න.....මම ආදරේයි දැන් වෙනදට වැඩියෙන් ඔයාලටත් ඔයාලා ආදරෙ කරන දට මාව තේරෙයි
රෝස මලකට ආදරේ කරන්න හැමෝටම පුළුවන්,ඒ වුනත් රෝස මල ළඟ තියෙන කොළයකට කාටවත් ආදරේ හිතෙන්නේ නෑ.ඒ වගේ ලස්සන කෙනෙක්ට ආදරය කරනවාට වඩා වටින්නේ හැමදාම ඔයාගේ ජීවිතේ ලස්සන කරන හැමදාම ඔයාගේ ලග ඉන්න රෝස මල කොළයකට ආදරය කරන එක. .

ඉතින් එයා මට මේ කතාව කියලා අවුරුදු 12ක් විතර ගියා  එහෙම එයා ඒ කෙල්ලට හිතින් ආදරේ කර කර අවුරුදු ගානක් හිටියා එයාගේ යාලුවොත් දැන් එයා එක්ක නෑ යාලුවෝ රස්සාවල් කරනවා කට්ටියක් විවාහ වෙලා ඒත් මෙ කොල්ලා නොලැබෙන දෙයක් දිහා බලගෙන දුක් වෙලා ඒත් එයා ඉදලා තියෙන්නෙ ලන්කාවෙන් හැතැම්ම ගානක් ඈත මට හිතුන මේ කොල්ල ගැන හොයලා බලන්ඩ ඒත් මම මේ ටික දැන ගත්තෙ එයාගෙ යාලුවෙක්ගෙන් මොකද ඒ වෙනකොට ඒ කොල්ලා අපි යන්න ඉන්න අවසාන ගමනත් අපට කලින් ගිහින් ඉවරයි ඒක වෙලා තියෙන්නෙ මෙහෙම කොහොම  හරි එයා එයාගෙ යාලුවො බලන්න 2020.03.28 ලන්කාවට ඇවිත් ඉන්නකොට එයා ගිහින් එයාගෙ පරන යාලුවො බලන්ඩ කියලා ගිහින් එයාලගෙ පවුල්වල කට්ටියත් එක්ක විහිලු කරලා විනෝද වෙලා කාලා බීලා යාලුවන්ට කියලා එයා ගිය පන්තියේ යාලුවන්ගෙ ගෙවල් වලට යන්ඩ ඕනෙ කියලා

ඉතින් කොහොම හරි මෙයා ඇවිත් තියෙන්නෙ ගොඩ කාලෙකින් හින්ද එයා එක්ක දවස් දෙකක්ම නිවාඩු දාලා ගිහින් ඔක්කොගෙම ගෙවල් වලට පන්තියේ හිටිය යාලුවන්ට අමතරව එයාට මුහුනු පොතෙන් හම්බුන යාලුවෙක් හිටියා එයාලගෙ දිහත් ගිහින් එයා ගීතිකා කියලා

ඒ ගිය හැම දිහකින්ම අහලා තියෙන්නෙ “marry කරේ නැද්ද?" කියන ප්‍රෂ්නෙ

ඒකට මෙයා දිල තියෙන උත්තරෙ    "නෑ මෙහෙම ඉන්න එක හොදා"  කියන එක

ඉතින් මෙයා ගිහින් තියෙන්නෙ වෙන මොනවටවත් නෙමෙ 2020.04.28 තියෙන එයාගෙ උපන් දිනයට කට්ටියට ආරාධනා කරන්න රැ කෑමකට කඩවත තියන "ලක්නාර" කියන හොටෙල් එකේ ඉතින් ඔක්කොටම කියල ඒක ලෑස්තිවෙලා

ඒත් මිනිහෙක්ගෙ කරුමෙ මහ පුදුම දෙයක් 28 වෙනිදට සතියක් තියලා මෙයා ගිය වාහානේ උඩින් වැලි ගෙනියන ටිපර් එකක් ගිහින් වාහානෙත් ගන්ඩ දෙයක් නෑ කොහොම හරි මෙයාව නවත්තලා කොළඹ පෞද්ගලික රෝහලක ඒත් ඩොකාලා ජීවිතෙ ගැන විස්වාසයක් තිබිලා නෑ කොහොම හරි මෙයාගෙ යාලුවෝ දෙන්නා  accident  එක ගැන දැන ගත්ත ගමන් ඉස්පිරිතාලෙට ගිහින්

ඒත් මෙයට සිහිය ඇවිත් තියෙන්නෙ දවස් 3කින් විතර සිහි එද්දි එතන ඉදලා තියෙන්නෙත් විදුරන්ග කියන යාලුවා සිහි ආව ගමන් "xxxxx දකින්න ආසයි" කියල අර ආදරෙ කරපු කෙල්ලගෙ නම කියලා ඒත් එක්කම විදුරන්ග උදාරට කතා කරලා විස්තරෙ කියල දෙන්නම පන්ති ඔක්කොටම කතා කරලා කියලා අර කිවුව ගෑනු ළමයව හොයගෙන ගිහින් එක්ක එන්න කියලා ගිහින් එක්ක එද්දි වෙන්ඩ තියන ඔක්කොම වෙලා ඉවරයි ඒ වෙද්දි කට්ටිය එතනට ඇවිත් හිටිය එතන අඩුවකට හිටියේ ඒ කොල්ල විතරක්

මැරෙන්ඩ මොහොතකර කලින් එයා කොලේක ලියලා ඒක මේසෙ උඩින් තියලා තමා මැරිලා තියෙන්නෙ

 

ඔබ මා හමු උන මේ ඉරහද යට

කොතැනක හිටියත් ම මල දවසට

මගෙ ලග තනියට ඉනු මැනවි

මගෙ ලග තනියට ඉනු මැනවි 

එතනින් එහාට ලියන්න හම්බ වෙලා නෑ පොඩ්ඩක් හිතල බලන්න අන්තිම තත්පරේ කියන්න කොච්චර දේවල් තියෙන්න ඇද්ද ඒත් අපි කවුරුත් ආසයි නේද? අන්තිම තත්පරේ හරි ජීවත් වෙන්න ඒ ලියපු පද පේලි වලින් ඔයාලට හිතෙන්නෙ මොනවද කියලා මට කියන්න එයාගෙ යාලුවො දෙන්නා අන්තිමට හම්බ වුන දවසේ කියලා තියෙන්නෙ

"මචෝ උබලා හැමදාම සතුටින් ඉන්න ඕනේ ජීවිතෙ කියන්නෙ සල්ලි යාන වාහාන විතරක් නෙවෙ ආදරය උබලා දන්නවා මට නොලැබුන එකම දෙත් ඒක අහින්ද හැමදාම හොදින් ඉන්න බලපන් මම 2020.05.01 ආපහු යනවා මම එනකන් සතුටින් ඉන්න ඕනෙ "

මෙහි එන සියලු නම් ගම් හා දින මනස්කල්පිතය

No comments:

Post a Comment