Sunday, October 31, 2010

කෙනෙක් සිත පතුලෙන්ම අවංකව ආදරය කරනවා නම් ඒ ආදරය තරම් ලස්සන දෙයක් වෙන කොහේවත් නෑ,

ආදරය කියන්නේ පුදුමාකාර දෙයක්, ඒ ගැන නොතේරෙන අයට ආදරය 

කිසි වැඩකට නැති දෙයක්, ඒක තේරුම් අරගෙන හරියට ආදරය කරන අයට ජීවිතයම ආදරයයි . . කවුරුහරි බොරු ආදරයක් මවාපානවා නම් ඒ ආදරේ තරම් වේදනාකාරී දෙයකුත් වෙන කොහේවත් නෑ .

No comments:

Post a Comment