Friday, October 29, 2010


තනිවි සිටින්නයි මා අඩහස් කලේ
ඔබමයි සොයා අවිදින් එය වෙනස් කලේ
පහද කියුවත් න සවන් යොමු කලේ
වෙදනා පිරි ලොවක් ඔබයි බිහි කලෙ

මගෙ පාලු ලෝකයේ තනිවු මෙම
සක්විති රජුන් හමුවෙ නැත හිස නමා
සිතුවිලි මගෙ හසුරා ගත හැක නමා
මට දුක සිතෙන්නෙ ඔබ ගැන තමා

ඔබෙ චෙතන අගනා මා සිත දනි
අවට ලෝකයෙ බැලුම් විස කටු වැනි
එ කටු අපෙ දෙහඩෙ ගැම්බුරෙ ඇනි
ගලන දුක් වේදන රුදිරය වැනි

No comments:

Post a Comment